Spread the love

උත්සව සමයේ සුපිරි වෙළද සැල් 23 ක් වටලා කල්ඉකුත් වූ භාණ්ඩ සම්බන්ධවත් අනෙකුත් වෙළෙඳසැල්වල විකිණීමට ඉදිරිපත්කර ඇති භාණ්ඩයන්හි මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම, පාරිභෝගිකයන් නොමඟ යැවීම සහ භාණ්ඩ වල සඳහන් කළයුතු තොරතුරු නොමැතිව විකිණීම යන වැරදි සදහා සුපිරි වෙළෙඳසැල් 16 ක පාරිභෝගික අධිකාරිය මගින් කොටු කරගෙන තිබේ.

දිවයින පුරා මෙම වැටලීම් සිදු කොට ඇත්තේ ඊයේ දිනයේයි.

මෙම සුපිරි වෙළද සල් වලට විරුද්දව ඉදිිරියේදී තිනි මගින් කටයුතු කිරීමට නියමිතය.