වෙන්නප්පුව කිඹුල්ගාන ප්‍රදේශයේ අද (7) පස්වරුවේ වෙඩි තැබීමකින් කාන්තාවක් හි පිරිමි අයකු සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් ඹවුන් සුළු තුවාල ලබා ඇති අතර, ප්‍රතිකාර සදහා මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි තැබීම සඳහා එක් පුද්ගලයෙකු පැමිණ ඇති අතර, ඔහු වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
