සිමෙන්ති සමාගම් විසින් සිමෙන්ති මිල ඉහල දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100 කින් ඒ අනුව ඉහළ යනු ඇතැයි සදහන්ය.