Spread the love

පැවැති අධික වර්ෂාව හා සුළං හේතුවෙන් ඊයේ රාත්‍රී ප්‍රාදේශීය ප්‍රවාහන කොළඹ කාර්යාලයේ වහලයක කොටසක් කැඩියාම හේතුවෙන් මරදාන ප්‍රවේශ පත් නිකුත් කරන කාර්යාලට ජලය පතිත වීමෙන් මරදාන ප්‍රවේශපත් කාර්යාලයේ කටයුතුවලට මේ වන විටත් බාධා මතුව ඇත.

මේ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථාන වෙනස් කරමින් මේ වන විට එම කාර්යාලයේ කටයුතු සිදු කරමින් පවතින බවද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.