Spread the love

නිමල් රාජපක්ෂ-

ප්‍රධාන දුම්රිය මාර්ගයේ හොරපේ උපදුම්රිය ස්ථානය ආසන්නයේ‘නවම්මහර‘‘ දුම්රිය හරස් මාර්ගයේ ප්‍රතිසංස් කරණ කටයුත්තක් හේතුවෙන් හෙට (05) සිට 08 වැනිදා දක්වා පුරා දින තුනක්වාහන ගමනා ගමනයට සීමා කිරිමට සිදුවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.