ජාතික ජන බලවේගය පක්ෂයේ මැයි දින රැළිය මේ වන විට ආරම්භ වී ඇත.
ඒ අනුව ඔවුන් මේ වන විට හැව්ලොක් පාරෙන් ආරම්භ කර ඇති පෙළපාලිය මැයි දින රැළිය පැවැත්වෙන ලිප්ටන් වටරවුමට ළඟාවී මැයි රැලිය ආරම්භ කෙරේ