සිය බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර සිරුර කැබලි කපා කුණු ඇළකට දැමූ බවට සැකකාර සැමියා සහ බෑණා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්රෑන්ඩ්පාස් පොලිසිය විසිනි.
ගෑන්ඩ්පාස් ස්ටේට් පුර ප්රදේශයේ දෙමහල් නිවසක ජීවත්වූ 65 හැවිරිදි දෙදරු මවක් මෙසේ ඝාතනය කර තිබේ.
