නුවරඑලිය නගර සීමාවට (27) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නුවරඑලිය නගර සභා ක්‍රීඩාංගණය, නගරයට පිවිසෙන ප්‍රධා මාර්ගය වැසි ජලයෙන් යටවිය.
ජලය ගලා බසින ඇළ මාර්ග අවහිර වීම නිසා වැසි ජලය ප්රධෘන මාර්ගය හරහා ගලා යෑම හේතුවෙන් රථවාහාන ගමනා ගමනයට දැඩි ලෙස බාධා පැමිණ තිබුණි.
නුවරඑලිය ධර්මපාල වටරවුම් මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා ඇති වී ඇති නිසා මුතු කුඩයක් අත ඇතිව පුද්ගලයෙකු රථවාහන හසුරවන ආකාරය අප කැමරාවේ සටහන් විය.
