නාවලපිටිය-කොළඹ බස් රථයකදී මවක් හා දියණියක ඇතුළු තරුණියන්ට ලිංගික හිරිහැර කලේ යයි තරුණයින් දෙදෙනෙකුට මගීන් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගැටගසා පොලිසියට භාර දී ඇත.
අදාල හිරිහැරවලට එරෙහිව බස් රථයේ කොන්දොස්තරවරයා විරෝධය පළ කිරීමේදී සැකකරුවන් විසින් පහර දී රෝහල්ගත කර ඇත.
පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
