නිමල් රාජපක්ෂ –
කොටුව දුම්රිය ස්ථානයේ මගීන් සදහ අංග සම්පුර්ණ මගී සනීපාරක්ෂක කටයුතු ලබා දීමට පියවර ගෙන ඇතැයිදුම්රිය සාමාන්‍යාධිකාරී ධමිමික ජයසුන්දර මහතා පවසයි
නමුත් නුදුරේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කල සනීපාර්ක්ෂක කටයුතු මේ වනවිට අනුරාධපුර ,කුරුණෑගල හා නුවර යන දුම්රිය ස්ථානවල වැඩි දියුනු කර ඇතැයිද පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වු ධම්මික ජයසුන්දර මහතා ,
වීඩියෝව නරඹන්න
