Spread the love

හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ අද (13) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.

මෙහිදී එක් අයෙකුගේ පාදයකට තුවාල සිදුව ඇති අතර, ඔහු රෝහල්ගතකර තිබේ