Spread the love

නිමල් රාජපක්ෂ

මහනුවර දුම්රිය ස්ථානයෙන් පස්වරු 03.00 සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නේ පිලි පැනීමකට ලක්ව ඇත.

එම දුම්රියේ එක් මැදිරියක් පමණක් පිළී පැනීමකට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු වලට බාධා මතුව ඇත.