නිමල් රාජපක්ෂ
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ අද දින සිදුවූ දුම්රිය පිලී පැනීම හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය දෙක අවලංගු කෙරේ.
අධික වර්‘ෂාවත් සමගින් දුම්රිය මාර්ගයට හරහා විශාල ජල ධාරාවක් ගමන් කිඍිමත් සමගින් ඒ හරහා ධාවනය කිරීමේදි දුම්රියේ එක් මැදිරියක් පිලි පැනීමකට ලක්විඇත.
