නිමල් රාජපක්ෂ
අයහපත් කාල ගුණයහේතුවෙන් අද දිනයේ දුම්රිය ධාවනය නතර කළද හෙට දිනයේ සුපුරුදු පරිදි දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ තීරණය කොට ඇත
ඒ අනුව
හෙට දිනයේ උදෑසන දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇත.
🚇ප්රධාන දුම්රිය මාර්ගය
1. කොළඹ කොටුව – මීරිගම දක්වා පෙ.ව.06.00 – මන්දගාමී
2. මීරිගම – කොළඹ කොටුව දක්වා පෙ.ව.06.30 – මන්දගාමී
3. මීරිගම – කොළඹ කොටුව දක්වා පෙ.ව.07.30 – මන්දගාමී
🚇මුහුදුබඩ දුම්රිය මාර්ගය
1. ගාල්ල- මරදාන දක්වා පෙ.ව.06.00 -මන්දගාමී
2. අළුත්ගම – මරදාන දක්වා පෙ.ව.05.30 – මන්දගාමී
3. අළුත්ගම -මරදාන දක්වා
පෙ.ව.06.00 – මන්දගාමී
4. අළුත්ගම – මරදාන දක්වා පෙ.ව.06.30 – මන්දගාමී
🚇පුත්තලම දුම්රියමාර්ගය
1. හලාවත – කොළඹ කොටුව දක්වා
පෙ.ව.06.00 (මීගමුව සිට මන්දගාමී)
2. මීගමුව – කොළඹ කොටුව දක්වා පෙ.ව.07.35 – මන්දගාමී
🚇කැලණිවැලි දුම්රිය මාර්ගය
1. අවිස්සාවේල්ල – කොළඹ කොටුව දක්වා
පෙ.ව.05.55 – මන්දගාමී
