නිමල් රාජපක්ෂ

නව තාක්ෂණය උපයෝගි කරගත හොත් මාස හයක් යනවිට උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවනු නොඅනුමාන යයිද දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.
අපේ ජනාධිපතිතුමා චීන ධුත පිරිසක් සමග දුම්රිය මාර්ගය ගොඩ නැගීමට ගත් තීරණය හොද ප්‍රවාහයක් . අප ප්‍රවාහන අමාත්‍ය වරයාටත් පුනපුනා කියා හිටියේ මෙයයි සිදු විය යුත්තේ කියා .
චීන ය නෙදර්ලන්තය වගේ රටක තාක්ෂණ අපට අරගෙන ජපන් තාක්ෂණය සමග කටයුතු කරන රටවල් ගනනාවක් තිබෙනනවා ඹවුන් සමග සහ සම්බන්ධයෙන් ගියොත් ඹවුන්ගේ උදව් අරගෙන අපට කාර්යක්ෂම දුම්රිය සේවාවක් පවත්වාගෙන යා හැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය
තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,
වීඩියෝව නරඹන්න
