Spread the love

ඊශ්‍රායල් ප්‍රහාරයකින් ඉරානයේ ආරක්ෂක ප්‍රධානී අලි ලාරිජානි ඝාතනය කර ඇති බව ටෙහෙරානය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

.ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය අද (18) නිවේදනයක් නිකුත් කරමින් ලරිජානිගේ මරණය තහවුරු කර ඇති අතර, ඔහු විසින් ඉරානය වෙනුවෙන් කළ සේවයෙන් ඇගයිමකට ලක් කර තිබේ.

ඔහු ඉරාන ජනාධිපතිවරයාගේ සහ නැසීගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නියෝජිතයෙකු ලෙසද කටයුතු කර ඇත.