Spread the love

නිමල් රාජපක්ෂ 

හෙට (18) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති බැවින් දුම්රිය ධාවනයේ වෙනසක් සිදු වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගය , මුහුදු බඩ මාර්ගය , පුත්තලම් මාර්ගය කැළණිවැලි මාර්ගය හා උඩරට යන මාර්ගවල දුම්රිය ධාවනය පිළිබද කාලසටහන පහතින් දැක්වෙයි