Spread the love

නිමල් රාජපක්ෂ-


හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේ පවත්වාගෙන ගිය දන්සලක් අසල රැඳී සිටි පිරිසක් වෙත අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් ගැටීමෙන් පුද්ගලයින් හය 13දෙනෙකු බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට අතුලු කිරීමේන් පසු ඉන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 35, 38 වයස් කාණඩවල හංවැල්ල හා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර මරණ කාරියන් අතර අවුරුදු 15 හා 56 වයස්වල පිලියන්දල පදංචි කාරියන්ද වෙයි.


සිද්ධිය වී සුලු මොහොතක් තුළ වහාම ක්‍රියාත්මක වු පොලිසිය අදාල කැබ් රථයේ රයදුරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් රියදුරු පිලියන්දල ප්‍රදේශයේම පදිංචි කරුවකු වන 42 හැවිරිදි අයකු බවද ඹහු බීමතින් සිටි බවද පොලීසිය පවසයි.

සිද්ධිය පිළිබද මීගොඩ පොලීසිය වැඩි දුර විමර්ශන පවත්වයි.