Spread the love

නිමල් රාජපක්ෂ-


කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොටාපාර දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ මස 06 වැනි සෙනසුරාදා උදෑසන 09.30 සිට පසුදා (07 වැනි ඉරුදින) උදෑසන 07.30 දක්වා කාලය තුළ දුම්රිය හරස් මාර්ගය හරහා වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම වසාතබන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.


අදාල නඩත්තු කටයුත්ත සිදු වන දිනවල දුම්රිය ධාවනය සිදු වන ආකාරයද පහතින් දැක්වේ.