Spread the love

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) පස්වරුවේ හටගත් දරුණු ගැටුමකින් රැදවියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී තිබේ. තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව 34 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

තුවාල ලැබුවන් මීගමුව රෝහලට ඇතුලු කර ඇති අතර එහිදි බරපතල තත්ත්වයේ පසුවු රැදවියන් දෙදෙනකු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලු කර තිබේ.