Spread the love

නිමල් රාජපක්ෂ

අනුරාධපුරයේ පැවැත්වෙන ජාතික පිච්චමල් පුජාව වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ජුලි මස 25 හා 26 වන දෙදින බෙලිඅත්ත හා කොළඹ කොටුව සිට ධාවනයට කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කොට ඇත.

එම දුම්රිය කාලසටහන පහතින් දක්වා ඇත.

🚇බෙලිඅත්ත, කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා

⬆️විශේෂ දුම්රිය අංක 01
(2026.07.25 දින පමණි)

බෙලිඅත්ත පිටත් වීම – පෙ.ව. 04.45
කොළඹ කොටුව පිටත් වීම – පෙ.ව.08.20

අනුරාධපුර ලගා වීම – ප.ව.12.39

🚇අනුරාධපුර සිට කොළඹ කොටුව ,බෙලිඅත්ත දක්වා

⬇️ විශේෂ දුම්රිය අංක 02
(2026.07.25 දින පමණි)

අනුරාධපුර පිටත් වීම – රාත්‍රී 10.00
කොළඹ කොටුව පිටත් වීම – පෙ.ව.02.10(පසු දින)

බෙලිඅත්ත ලගා වීම – පෙ.ව. 06.15(පසු දින)

🚇හික්කඩුව,කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා

⬆️විශේෂ දුම්රිය අංක 03
(2026.07.25 දින පමණි)

හික්කඩුව පිටත් වීම – පෙ.ව. 04.30
කොළඹ කොටුව පිටත් වීම – පෙ.ව.06.40

අනුරාධපුර ලගා වීම – පෙ.ව.10.40

🚇අනුරාධපුර සිට කොළඹ කොටුව ,හික්කඩුව දක්වා

⬇️ විශේෂ දුම්රිය අංක 04
(2026.07.26 දින පමණි)

අනුරාධපුර පිටත් වීම – පෙ.ව 06.45
කොළඹ කොටුව පිටත් වීම – පෙ.ව.10.50

හික්කඩුව ලගා වීම – ප.ව. 01.03

🚇කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා

⬆️විශේෂ දුම්රිය අංක 05
(2026.07.24/25 දින පමණි)

කොළඹ කොටුව පිටත් වීම – ප.ව.06.10
අනුරාධපුර ලගා වීම – ප.ව.10.52

🚇අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා

⬇️ විශේෂ දුම්රිය අංක 06
(2026.07.25/26 දින පමණි)

අනුරාධපුර පිටත් වීම – ප.ව. 02.55
කොළඹ කොටුව ලගා වීම – පෙ.ව. 07.47

🚇 මහව හන්දිය සිට අනුරාධපුර දක්වා

⬆️විශේෂ දුම්රිය අංක 07
(2026.07.25 දින පමණි)

මහව හන්දිය පිටත් වීම – පෙ.ව.08.45
අනුරාධපුර ලගා වීම – පෙ.ව.10.09

⬆️විශේෂ දුම්රිය අංක 10
(2026.07.26 දින පමණි)

මහව හන්දිය පිටත් වීම – ප.ව.12.50
අනුරාධපුර ලගා වීම – ප.ව.02.06

🚇 අනුරාධපුර සිට මහව හන්දිය දක්වා

⬇️විශේෂ දුම්රිය අංක 08
(2026.07.25 දින පමණි)

අනුරාධපුර පිටත් වීම – ප.ව.12.00
මහව හන්දිය ලගා වීම – ප.ව.01.24

⬇️විශේෂ දුම්රිය අංක 09
(2026.07.26 දින පමණි)

අනුරාධපුර පිටත් වීම – පෙ.ව.11.00
මහව හන්දිය ලගා වීම – ප.ව.12.19