Spread the love
කඩුවෙල අධිකරණයෙන් දුන් වාහන හෝමාගම අධිකරනයෙන් යළි ගනී - Sri Lanka Breaking News | LKREPORS | Sri Lankan Breaking News


තෙල්දෙණිය නිශ්ශංක
පල්ලේකැලේ පොලිස් වසමේ බලගොල්ල පුදේශයේ රූපලාවන්‍ය ආයතනයක සිදුවු රුපියල් ලක්ෂ දහතුනක රත්තරන් වංචාව පිළිබදව සැකපිට අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවකට තෙල්දෙණිය මහෙස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා රුපියල් ලක්ෂ පහක ශරිර ඇපයක් (2026.10.30) නියම කෙලේය
පල්ලේකැලේ පොලිස් වසමේ රූපලාවන්‍ය ආයතනයක සිදුවු රන්භාණ්ඩ සොරකම පිළිබදව මෙම කාන්තාව පල්ලේකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අංක 2190/ 26 බි වර්තාවක් මගින් තෙල්දෙණිය අධිකරණයට (30) වන ඉදිරිපත් කර තිබුණි
පල්ලේකැලේ පොලිසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි