නිමල් රාජපක්ෂ-
අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව ශ්රී ලංකා යුද්ධ හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමෙන් නාච්චදූව වැව් රක්ෂිතයේදී අග්බෝ ඇතා නිරුපද්රිතව සොයා ගන්නා ලදී.
ඒ සඳහා ඔක්තෝබර් 18 වැනිදා සිට යුද්ධ හමුදා භටපිරිස් යොදවා තිබූ අතර, මෙහෙයුමට සහාය වීම සඳහා යුද්ධ හමුදා ඩ්රෝන තාක්ෂණය ද යොදාගනු ලැබීය.
