2030 වන විට ළමා පිළිකා රෝගීන්ගේ දිවි ගලවා ගැනීමේ අනුපාතය 60% දක්වා ඉහළ නැංවීමට ජිනීවා හිදී ගෝලීය සෞඛ්‍ය නායකයින් ප්‍රතිඥා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතාගේ ප්‍රධානත්වයෙන්…
