අධිවේගයේ අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ වැලිපැන්න පිවිසුම අතර අද (13) උදෑසන ලොරියක් සහ බස්රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුර…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ වැලිපැන්න පිවිසුම අතර අද (13) උදෑසන ලොරියක් සහ බස්රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුර…
නිමල් රාජපක්ෂ මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්යතාන්ත්රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින දිවයිනෙන්…
උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ…
පරන්තන්-මුලතිව් ප්රධාන මාර්ගයේ මොරසුමෝටෙයි ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබේ. අද (12) සවස එම අනතුර සිදුව තිබුණේ…
ඔයාමඩුව පොලිස් වසමේ නිකවැව ප්රදේශයේදී ත්රිරෝද රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් ත්රිරෝද රථයේ රියදුරු මිය ගොස් තවත් පුද්ගලයින් 06…
‘ රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට( 13) අඟහරුවාදා ජනාධිපති…
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා දිවයිනේ බන්ධනාගාර දහයක රැඳවියන් තම ආහාර වේලක් පරිත්යාග කිරීමට…
දේවින්ද පිණිදිය පැවති අයහපත් කාළගුණය හේතුවෙන් බිඳවැටුණු අඹන්ගඟ පාලම යතාවත් කිරීම සම්පූර්ණ කරන තෙක්, පාසල් ළමුන් ඇතුළු ප්රදේශයේ ජනතාව වෙත…
නිමල් රාජපක්ෂ කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම ආසනයේ මල්ලවපිටිය ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ තෝරයාය – නාරම්පොල ග්රාමීය මාර්ගය සංවර්ධනය කිරීම ප්රවාහන, මහාමාර්ග…
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන රැසක් හානියට පත්වූ අතර, එම ස්ථාන ප්රතිසංස්කරණය කිරීම ප්රවාහන,…