ඖෂධ පෙති, දියර සහ අලේපන තොගයක් සමඟ සැකකරුවන් 04ක් නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සහ කරුවලකුඩා වෙරළ ප්‍රදේශයේ පසුගියාදා( 06)න සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රට…
නිමල් රාජපක්ෂ කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සහ කරුවලකුඩා වෙරළ ප්‍රදේශයේ පසුගියාදා( 06)න සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රට…
6 වැනි වසරට සෞඛ්‍ය පිළිබඳ මොඩියුලයක් විෂය මාලාවට හඳුන්වා දී ඇති බවත්, එය තමන්ගේ ශරීරය සෞඛ්‍යමත් ලෙස පවත්වාගෙන යෑම පිළිබඳ…
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිම සදහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන…
මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජන බලවේගය පෑලියගොඩ නාගරික මන්ත‍්‍රිනිය මෙවන විට එම ධුරයෙන් හා…
රුපියල් ලක්ෂ 10කින් නිවසක් ඉදිකරන්නේ කෙසේදැයි විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා ප්‍රශ්න කළත් ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් එවැනි නිවාස 218ක් මේ වන විට…
වතු කම්කරුවන්ගේ වැටුප රු.1750 දක්වා වැඩි කිරිමට ජනාධිපතිවරයා සහ රජය කටයුතු කිරිම සම්බන්ධයෙන් තලවකැලේ ආගරපතන ප්‍රදේශයේ වතු කම්කරුවන් (09) දින…
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා දිවයින…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව,…
ප්‍රදේශ කිහිපයක පවතින වර්ෂාපතනයත් සමඟ යළි ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වනවිට…
පුත්තලම මුල්ලිනගර් ප්‍රදේශයේදී කළ සෝදිසි මෙහෙයුමකදි අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3 ක් සමගින් සැකකරුවකු පුත්තලම පොලිසය මගින් අත්අඩංගුටව ගෙන ඇත.. අත්අඩංගුවට…