දොස්තරලාට වැඩ වරදින ලකුණු.. OT ගන්න නම් ඒ වෙලාව රෝහලේම වැඩ කරන්නැයි දන්වයි..
කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ මාතෘ රෝහල ගල්ලස්ස ප්‍රදේශයේ ආරම්භ කිරීම මේ වන විට අර්බුදයකට ලක්ව ඇති අතර වෛද්‍යවරුන්ගේ හිගය ප්‍රධාන…
කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ මාතෘ රෝහල ගල්ලස්ස ප්‍රදේශයේ ආරම්භ කිරීම මේ වන විට අර්බුදයකට ලක්ව ඇති අතර වෛද්‍යවරුන්ගේ හිගය ප්‍රධාන…
රජය විසින් අනුමත කරන ලද මිලට තම වී අස්වැන්න අලෙවි කිරීමට නොහැකිවීම නිසා තවදුරටත් ගැටලු වලට මුහුණ දී සිටින බව…
කැකිරාව තලාව මාර්ගයේ ශාස්ත්‍රවෙල්ලිය, ඉහළගම අලිමංකඩ දී ලොරි රථයක වනඅලියෙකු ගැටීමෙන් කැකිරාව ප්‍රදේශයේදී ඊයේ (18) දහවල් අනතුරක් සිදුව තිබෙනවා. සිද්ධියෙන්…
අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණවිද්‍යා…
නිමල් රාජපක්ෂ කොන්ක්‍රීට් අඟලක් දාගන්න බැරි, තාර තාච්චියක් පාරට දාගන්න බැරි, බස් එකක් පාරට දාගන්න බැරි රටක් තමයි අපි බාරගත්තේ.…
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන්…
වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කොම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත්…
නිමල් රාජපක්ෂ අද පෙරවරුවේ කොටුව හා මරදාන අතර පිලි පැන තිබු සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රියේ පිලි පැන ඇති දුම්රිය මැදිරිය ඉතිරි…
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ (17) පස්වරු…
නිමල් රාජපක්ෂ ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍ර දෙවී සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර පිලී…