හෙක්ටයාරයකින් වී කිලෝ 12,000ක් හදන ක‍්‍රමයක් සොයාගත්තා… රටටම බත් දීලා, සත්තුන්ටත් දීලා, බියරුත් හදලා, රටත් යවනවා..- නාමල්
මෙරට විද්‍යාඥයින් විසින් හෙක්ටයාරයකින් වී කිලෝග්‍රෑම් 12,000ක් ලබාගත හැකි නව වී ප්‍රභේද සොයාගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න…
