ගොඩනැගිලි සුන්බුන් කරමින් නවතම Khorramshahr-4 මිසයිලය ඊශ‍්‍රායලයට.. ප‍්‍රහාරක සීමාව නැගෙනහිර යුරෝපය පන්නයි..
ඇමරිකානු බෝම්බ හෙලන යානා ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසු, ඉරානය සිය මෙතෙක් විශාලතම සහ බරම…
ඇමරිකානු බෝම්බ හෙලන යානා ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසු, ඉරානය සිය මෙතෙක් විශාලතම සහ බරම…
රට පුරා පළාත් පාලන ආයතනවල විරුද්ධ පක්ෂ සභිකයන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ පැහැදී ඊට සහයෝගය ලබාදීමට එකතු වෙමින් ඇතැයි නි. අමාත්‍ය…
හිටපු පළාත් සභා මන්ත්‍රී, ඉතිහාසඥ සේනාරත්න ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමු. දක්ෂ කථිකයෙකු වූ ඒ්…
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාව තීරණය…
ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස්…
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත්…
ප්‍රවීණ අධ්‍යක්ෂක ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රිවස්ටන්’ චිත්‍රපටය 27 වැනි ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ Asian New Talent කාණ්ඩයෙන්…
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව ඉරාන…
බැටරියක් සහිතව වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති මගින් නිපදවන විදුලි ඒකකයක් සඳහා සිදුකරන ගෙවීම් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල…