අමාත්‍ය උපාලි පන්නිලගේ හා ස්විට්සර්ලන්ත තානාපතිනිය අතර හමුවක්.
නිමල් රාජපක්ෂ– සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා හා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තාන්නාපතිනිය වන සිරි වෝල්ට්…
නිමල් රාජපක්ෂ– සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා හා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තාන්නාපතිනිය වන සිරි වෝල්ට්…
නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුළදී අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයා පොලීසියට භාරවී තිබේ. සැකකරු…
අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්ව ඇගේ පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර පසුව ඔහුද ගෙල කපාගෙන මියගොස් තිබේ.…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. බස්නාහිර…
මාරවිල, මරඳ ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ සිදුකල වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය පවසන්නේ නිවසක් ඉදිරිපිට සිටි කාන්තාවට මෙලෙස වෙඩි තැබීම…
තමන් බීමතින් රිය පැදවූ බවට වැරදි ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා අද පාර්ලිමේන්තුවේදී…
‘කාදිනල්තුමා සොයන මහ මොලකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමා ද කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ…
නිමල් රාජපක්ෂ – ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2025’ (Trincomalee Naval Exercise –…
නිමල් රාජපක්ෂ- ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත පාකිස්ථාන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් සයිඩ් ආමර් රාසා, ඉහළ පෙළේ හමුදා…
ජනතාවට සහ රෝගී සත්කාර සේවාවන්ට ඇතිවන පීඩාව පිළිබඳ පසුගියදා පැවති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කිරීමටද විධායක සභාව විසින් පියවර…