සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට ..
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග…
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
මාතර – බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ වලස්ගල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 50…
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේය. මීට පෙර ග්‍රෑම්…
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල අද (11) කරයි. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වේබ්අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන…
නැගෙනහිර පළාතේ මේ වන විට බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙළමින් පවතින බැවින් එම ප්‍රදේශ ආවරණය වන පරිදි පසුගිය සතියේ සිට…
නව ජනතා පෙරමුණ විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු දැනගැනීමේ නිලධාරින් වෙත ලිපියක් බාර දෙමින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එම…
නිමල් රාජපක්ෂ-මාතර මහානාම පාලමෙන් පැන දිවි නසා ගැනීමට තැත්කල පුද්ගලයකු 3 වන ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස් ක්ෂණිකව ක්‍රියාත්මක වී එම…
මෙරටට පැනවූ 30%ක තීරු බදු සඳහා ප්‍රතිචාර ලෙස අමෙරිකාව මත පනවන තීරු බදු ඉහළ දැමීමට කිසිදු සූදානමක් නැතැයි ජනාධිපති ජේෂ්ඨ…
නිමල් රාජපක්ෂ-ගණේමුල්ල හලාවත සිටි කොළඹ කොටුව බලා ධාවනය වු මුතුකුමාරි කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර…