සුපිළිපන් රාජ්‍ය සේවයක් උදෙසා වූ ජාතික සුපිළිපන් සතියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සමාරම්භය සනිටුහන් කෙරේ.
:නිමල් රාජපක්ෂ- දූෂණය හා අකාර්යක්ෂමතාව අවම කර කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ගොඩනැගීම මෙම වැඩපිළිවෙලේ ප්‍රමුඛ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා…
