මද්‍යසාර භාවිතය නිසා සිදුවන හානිය තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන උපාය මාර්ග ඇතුළත් තාක්ෂණික උපදේශන ගොනුව නිල වශයෙන් එළිදක්වයි.
නිමල් රාජපක්ෂ- මෙරට මද්‍යසාර භාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය, සමාජීය හා ආර්ථික බලපෑම් අවම කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ මද්‍යසාර පාලනය…
