බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් 8 දෙනෙකු මියගොස් ඇත
රම්බොඩ, ගැරඬිඇල්ල ප්රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් 08 දෙනකු මියගොස් ඇත. අනතුරින්…
රම්බොඩ, ගැරඬිඇල්ල ප්රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් 08 දෙනකු මියගොස් ඇත. අනතුරින්…
කොළඹ ආමර්වීදියේ මිරානියා වීදිය අසළ කඩ පෙළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොමු කිරීමට…
වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 388 නිදහස් කිරීමට නියමිතව තිබෙනවා. මෙලෙස ජනාධිපති පොදු සමාව හිමි…
කොටහේන ප‍්‍රදේශයේ 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධිය සම්බන්ධයෙන් අදාළව චෝදනා එල්ල වී ඇති පෞද්ගලික ටියුෂන් ආයතනයේ හිමිකරු අපරාධ පරීක්ෂණ…
පැවති පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි බහුතරයක බලයක් කිසිවකුට ලබාගත නොහැකි වූ කොළඹ මහනගර සභාවේ පාලන බලය පිහිටුවීම තවදුරටත් අර්බුදයක් බවට…
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත්,, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි…
කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා…
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ඒ.ඩී.එන්. මහකුමාර රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත. රෝගී තත්ත්වයක්…
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදි මාදුරුඹය ජලාශයට කඩාවැටීමෙන්…
නිමල් රාජපක්ෂ– මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් අලෙවිකල සැකකරුවන් 13 දෙනෙකු විදේශීය මත්පැන් තොගයක්…