අන්තර් නිවර්තන අභිසාරී කලාපයෙන් දිවයිනේ කාලගුණයට බලපෑම්..
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරීවන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින්…
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරීවන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින්…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරයි. ඒ අනුව…
වසර 16 කට පසුව පැවත්වු පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන…
මහනුවර නගරයට තද වැසි ඇද හැලෙමින් පවතින අතර “සිරි දළදා වන්දනාවේ” 08 වන දිනය අද වන අතර, ඊට එක්වන සැදැහැවතුන්…
මහනුවර සිරි දළදා වන්දනාව අතරතුර රාජකාරියේ නිරත යුද හමුදා පොලීසියේ සෙබෙළෙකුට පොලිස් නිලධාරියෙකු බැණ වදින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට…
හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහි නඩුවක් ජුනි මස 30 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා අදාළ…
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය…
දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, මිල්කෝ සමාගම මගින් රට පුරා කිරි අලෙවිසැල් 500ක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි මිල්කෝ…
මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අද (25) උදෑසන අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා ඇතැයි…
ඉන්දීය හා පාකිස්ථාන හමුදා කණ්ඩායම් අතර වෙඩි හුවමාරුවක් ඊයේ රාත්‍රියේ ඇති වී තිබේ. ඒ ජම්මු කාශ්මීර දේශසීමාවේදීය. පාකිස්තාන හමුදාව විසින්…