පොසොන් උත්සවයට විශේෂ දුම්රියයන් ධාවනයට ..
නිමල් රාජපක්ෂ-පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා විශේෂ දුම්රියන් ධාවනයට එක්කොට ඇතැයි දුම්රිය…
නිමල් රාජපක්ෂ-පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා විශේෂ දුම්රියන් ධාවනයට එක්කොට ඇතැයි දුම්රිය…
ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය සම්බන්ධව වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ…
කොළඹ මහ නගර සභාව සඳහා විපක්ෂයේ පොදු එකඟත්වයෙන් සමගි ජනබලවේගයෙන් නගරාධිපති ධුරය සඳහා සභිකයෙකු ඉදිරිපත් කරන බවත්, එමෙන්ම එම නගර…
ජාතික ජන බලවේගය රජය, රාජ්‍ය වත්කම් පුද්ගලීකරණය පිළිබඳ සිය පෙර යෙන් මදක් බැහැර වෙමින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (MIA) සේවා…
තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල යන අය එම නගර සභාවට අයත් අංක 12 ගවමස්කඩ කාමරය බදු දීමට…
නිමල් රාජපක්ෂ- ජනතා නියෝජිතයන් ලෙස ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සඳහා තේරීපත්වූ සියළු දෙනාට ජනතා අභිලාෂයන් ඉටු…
කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වු ලංගම බස් රථය ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් අද (02) උදෑසන 8:30ට පමණ අනතුරට පත්…
පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේ අද (02) උදෑසන 8ට පමණ වෙඩිතැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇතැයි පොලීසිය පැවසීය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන…
කොවිඩ් හා එහි ව්‍යාප්තියක් තිබේද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ විසින් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඒ අනුව කොවිඩ් හා එහි…
රජයේ සීනි කර්මාන්තවලින් නිෂ්පාදනය කරන එතනෝල් යොදා ලාභදායි මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කළේ නම් අද ඇති වී තිබෙන ගැටලු ඇති නොවන…