සබන්, ෂැම්පු මන්නාරම් මුහුදේ පාවේ…
මන්නාරම උතුර , කිරන්චි මුහුදු ප්‍රදේශයේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවට නාවික හමුදව පැවසීය. උතුරුමැද නාවක විධානය…
මන්නාරම උතුර , කිරන්චි මුහුදු ප්‍රදේශයේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවට නාවික හමුදව පැවසීය. උතුරුමැද නාවක විධානය…
පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් සිදුකර ඇති වැරැද්ද වන්නේ LTTE සංවිධානය අතහැර දැමීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඒ අනුව…
මතුගම, දොලහේන ප්‍රදේශයේ දී ඊයේ (18) දහවල් ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් තරුණියක ගේ ගෙල කපා ඝාතනය කර…
සිරි දළදා වන්දනාව දෙවන දින යට අද දහවල් 12 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වීමට නියමිතය. ඒ අනුව දළදා වහන්සේ වැඳපුදා…
අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. ඒ…
සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ…
මනම්පිටියේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව…
මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16 කට පසු…
“සිරි දළදා වන්දනාව” විශේෂ දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබා දීමට…
ඩෙංගු රෝගීන් 14678 දෙනෙකු මේ වසරේ වාර්තා වී ඇති අතර එයින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන…