Category: Hot

T56 ජීවඋණ්ඩ 50ක් අතුරුගිරිය පොලීසියෙන් සොයාගනී

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයක් අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට අතුරුගිරිය පොලීසිය…

යාපනේ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියක් හදනවා.. මාලිමා අවුරුදු පහට පෙර එහි ජාත්‍යන්තර තරගයක් තියනවා..- ජනපති

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් යාපනයේ ඉදි කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. ආණ්ඩුවේ මුල් වසර පහ කාලය…

දලදා දැක්ම කාලයේ කසිප්පු වැටලීම් තීව‍්‍ර කරයි..

මහනුවර සිරි දළදා වන්දනාව පැවැත්වෙන දිනවලදී ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය හා…

අමුතුම ආකාරයේ මරණයක්.. ඝාතනයක් යයි පරීක්‍ෂණ..

2025.04.17 වන දින රාත්‍රී කාලයේ ආණමඩුව පොලිස් වසමේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී රිය අනතුරකට ලක්ව ආණමඩුව…

අහුන්ගල්ලේ වෙඩි තැබීමක්..

අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිටදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බව වාර්තා වෙයි. වෙඩි වැදීමෙන් තුවාල…

විදෙස් යුවළකගේ සොරාගත් ගමන් බෑගයක් පැයක් යාමට මත්තෙන් කොටු කර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වෙයි..

නිමල් රාජපක්ෂ- එංගලන්තයේ සිට අද(17)පෙරවරුවේ මෙරටට පැමිණි යුවළක් දළදා වදින්න යාම සදහා කෙටුව දුම්රිය ස්ථානයට පැමිණ දහවල් 12.40 මහනුවර බලාධාවනය…