විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වූ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ඉදිරි අයවැයට ඉදිරිපත් කරන්න
නිමල්ාජපක්ෂ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදී ජනපතිගෙන් උපදෙස් විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම…
