ලංකා බැංකු සේවකයෝ විරෝධතා..
ලංකා බැංකුවේ 85 වන සංවත්සරය වෙනුවෙන් සේවක මණ්ඩලය වෙත ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමතකරන ලද දිරි දීමනාවක් මුදල් අමාත්‍යංශය විසින් කප්පාදු…
ලංකා බැංකුවේ 85 වන සංවත්සරය වෙනුවෙන් සේවක මණ්ඩලය වෙත ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමතකරන ලද දිරි දීමනාවක් මුදල් අමාත්‍යංශය විසින් කප්පාදු…
වැලිඔය පොලිස් වසමේ කිරිබ්බන්වැව ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදි T56 පතොරම් ගැබක් සහ යතුරුපැදියක අංක තහඩු 2ක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය…
ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීමට අදාළ සුබෝධනී කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් අවධානය යොමුකර නැති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම්…
දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ රාත්‍රියේ අවමංගල්‍ය අවස්ථාවක මෙම ගැටුම හටගෙන ඇති අතර තවත් දෙදෙනෙකු…
27 වන දින රාත්‍රී කාලයේදී හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී කාන්තාවකට සහ දැරියකට වෙඩි වැදීමකින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත්…
මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවකයන්ට සතුටට පත් විය හැකි කිසිසු කාරණාවක් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි. එහි සභාපති වෛද්‍ය…
ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඇති වූ පළිගැනීමේ ඝාතන හමුවේල පාතාල කණ්ඩායම් සම්බන්ධ එවැනි ප්‍රතිඅපරාධ ප්‍රහාර වැළැක්වීම සඳහා පොලිසිය සීරුවෙන් තබා…
අද (28) අළුයම කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි මධ්‍යම නේපාලයේ සින්දුපල්චොව්ක් දිස්ත්‍රික්කයට අයත් භයිරව්කුන්ඩා ප්‍රදේශයේ දී භූකම්පනයක් සිදු වී…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
දැරියක් සිය මිත්තනයි සමගින් නිවස අවට කෑකෝ ගසන ශබ්දයක් බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි ප‍්‍රහාරයක් වැදීමෙන් බරපතල තුවාල ලැබු…