වතුකරේට හාල් කෝ.. පඩි වැඩි කරන්නැද්ද.. හොරු අල්ලන්නැද්ද..
ආණ්ඩු බලය ලබා ගැනිමට රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරිමට වත්මන් රජය අපොහොසත් වි ඇති බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය…
ආණ්ඩු බලය ලබා ගැනිමට රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරිමට වත්මන් රජය අපොහොසත් වි ඇති බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය…
පළමුවැනි කොන්දේසිය වන්නේය. නියමිත දිනයට ලියාපදිංචි නොකළහොත් සී.අයි.එෆ්. වටිනාකමින් 45% ක උපරිම සීමාවකට යටත්ව 3% ක ප්‍රමාද ගාස්තුවක් ගෙවිය යුතුය…
අද දින උදෑසන ගන්දර පොලිස් වසමේ තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 62 ක්…
නාගොඩ- සුමන පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 05 බලපෑම් එල්ලවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය…
නාගොඩ සුමන ඉදිරි වෙළඳ පොළ තත්ත්වයන් සැල්කිල්ලට ගෙන සහල් ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.මේ වනවිට වී…
නාගොඩ සුමන විදුලි ගාස්තු පහත දැමීම හේතුවෙන් ජල ගාස්තු සංශෝධනයක් සිදුකර හැකිද යන්න අවධානය යොමුව ඇතිබව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ…
නාගොඩ සුමන පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක වාන්දොරටු විවෘත්ත කර ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව ලුණුගම්වෙහෙර…
වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් පුවානය කල ලොරි රථයක් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ සමසෙටි වත්ත…
නව විදුලි ගාස්තු සංශෝධනයත් සමගම විදුලිබල මණ්ඩලය සෑම විදුලි ඒකකින්ම පාඩු ලබන බව ලංකා විදුලි පොදු සේවක සංඝමය සඳහන් කරයි.…
විදුලි ගාස්තු සංශෝධනය මගින් සාමාන්‍ය පාරිභෝගික විදුලි බිල 20%කින් අඩු වන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා…