දෙවැනි මනාපයට අමතර නිලධාරීන් කැදවන්නැයි දැනුම් දෙයි…
සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්යස්ථානයන්හි දෙවැනි මනාපය ගණන් කිරීමට අවශ්ය කටයුතු වහා සූදානම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම…
සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්යස්ථානයන්හි දෙවැනි මනාපය ගණන් කිරීමට අවශ්ය කටයුතු වහා සූදානම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම…
මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝට් පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යොමුකර…
ඡන්ද ගණන් කිරීම සිදුවන අවස්ථාවේ, රූපවාහිනී හෝ පුළුල් තිර යොදා කණ්ඩායම් වශයෙන් මහා මාර්ගය අසළ එය නැරඹීම නොකළ යුතු බවත්…
ඡන්දය පැවැත්වෙන දිනයේදී සිය ඡන්දය භාවිතා කිරීමට පැමිණෙන ඡන්ද දායකයින් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පොලීසිය ජනතාවට දැනුවත් කරයි…
සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්යාපන අමාත්යංශය ප්රකාශ කරයි. සැප්තැම්බර් මස 21 වන දින…
18 වන දින රාත්රී කාලයේ කොහුවල පොලිස් වසමේ සරණංකර පාර ප්රදේශයේදී වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බවට…
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව…
TikTok එකේ Facebook එකේ ජනාධිපතිවරුන් බිහිවීමට හැකි බවත් සමාජ මාධ්යවලට එහායින් ඇත්ත ලෝකයක් තිබෙන බවත් 22 වනදා වන විට ජනතාව…
මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්ය සාමාන්යාධිකාරී ගමනා ගමන නන්දන…
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයගෙන වසර තිහක් මේ රට පාලනය කරනු ඇති බව…