රට පුරා ග‍්‍රාම සේවකලා වර්ජනයේ.. ග්‍රාමීය පරිපාලනය අඩාල වේ…
ග්‍රාම නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ග්‍රාමීය පරිපාලන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇතිබව සමස්ත ලංකා නිදහස් ග්රාම…
ග්රාම නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ග්‍රාමීය පරිපාලන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇතිබව සමස්ත ලංකා නිදහස් ග්රාම…
විදුලි බල මණ්ඩලය මගින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටුවීම හා ඒ හා…
වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර කොළඹ මහාධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගියේය.…
රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග…
රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10000 කින් ඉහළ නැංවීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු…
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණය විසින් වසර තුනක සිර දඬුවමක් අද නියම කළේය. ඒ පුද්ගල පැහැර ගැනීමක්…
සමගි ජන බලවේග පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කරන්නයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායක සජිත්…
‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අපරාධ…
මැතිවරණ වසරක් හේතුවෙන් වෘත්තීය සමිති ඔවුන් කෙරෙහි අවධානය යොමුකර ගැනීමට උස්සාහයක යෙදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.…