Category: Hot

ඉන්දියන් ජාතිකයින්ගේ ගමන් මළු වලින් රුපියල් 30 380 000/ ක් මත්කුඩු මතුවෙයි

නිමල් රාජපක්ෂතායිලන්තයේ සිට මෙරටට පැමිණි ඉන්දියානු ජාතිකයින් දෙදෙනකුගේ ගමන් මළුවල සගවා තිබු රුපියල්30 380 000 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්…

රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ සුවතාවය වෙනුවෙන් විශේෂ “ආරෝග්‍යා” ජංගම සුව සායනයක්.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ සුවතාවය වෙනුවෙන් දීප ව්‍යාප්තව, අඛණ්ඩව පවත්වනු ලබන…

සවසට ස්ථාන ස්වල්පයක වැසි..

ඌව සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

ඉරාන යුධ නැවකට ප්‍රහාර එල්ල කළා- අමෙරිකානු ආරක්ෂක ලේකම්

අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි.…

මැදපෙරදිග රටවලට ගොස් සිටින අය පිළිබඳ තොරතුරු සොයා බලන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

නිමල් රාජපක්ෂ ්මැ‍දපෙරදිග යුදමය තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ සහ විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ…

‘ජේ.බී ශ්‍රී ලාංකේය සංස්කෘතික විද්වතාණෝ‘‘ ග්‍රන්ථය 6 දා දොරට වඩී..

නිමල් රාජපක්ෂජාතික සංස්කෘතියට ,ශාසනික සාහිත්යික හා අධ්‍යාපනික වශයෙන් යුගකාරක මෙහෙවරක් ඉටුකල ප්‍රමුඛ විද්වතාණන් වු කීර්තිමක් ආදි ආනන්දීය සම්මානිත මහාචාර්ය ජේ.බි…

සුදුසුකම් මත, නිවැරදි ක්‍රමවේද අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීමට පියවර.

නිමල් රාජපක්ෂ රාජ්‍ය සේවයේ කඩා වැටීම අවුරුදු ගණනාවක සිට සිදුවන බවත්, එයට හේතුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නිවැරදිව සිදු නොවීම…