උදයදේවී සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී
නිමල් රාජපක්ෂ- මඩකළපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උදයදේවී සීඝ්‍රගාමී දුම්රිය අද දින පෙරවරු 10.50 ට පමණ පළුගස්වැව හා…
නිමල් රාජපක්ෂ- මඩකළපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උදයදේවී සීඝ්‍රගාමී දුම්රිය අද දින පෙරවරු 10.50 ට පමණ පළුගස්වැව හා…
නිමල් රාජපක්ෂ- කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය…
: නිමල් රාජපක්ෂ- අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට නම්, වෙනස්වන අවශ්‍යතාවන්ට අනුවර්තනය විය හැකි කුසලතාපූර්ණ සෞඛ්‍ය සේවක පිරිසක් බිහිකිරීම කෙරෙහි…
නිමල් රාජපක්ෂ – ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා අපනයන සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන…
පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේ බස් රථයක් හා ත්‍රීවිල් රථයක් ඊයේ රාත්‍රී 12.00 පමණ මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීවිල් රථයේ ගමන් ගත් කාන්තාවක්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි මධ්‍යම…
මාලන් විතාන – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ජේ. ජී.…
…මාලන් විතාන කොළඹ කොටුව දුම්සිරිය ස්ථානයෙන් පස්වරු 4.00 ට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රිය හා උදෑසන 05.55 ට අවිස්සාවේල්ල සිට…
: මාපන් විතාන- සෞඛ්‍ය ක්ෂේත්රය තුළ රෝගී ප්‍රවාහනය සහ හදිසි ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණැතිව මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන්…
නිමල් රාජපක්ෂ- දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති…