‘‘ඉංග්රීසි සිංහල සුරාබදුකරණ පාරිභාෂික ශබ්ද මාලාව‘‘ නීති නිලධාරීන්ට මහඟු දායාදයක්-ආචාර්ය කපිල කුමාරසිංහ (VIDEO)
නිමල් රාජපක්ෂ සුරාබදු විෂයට අදාල යම් යම් කරුණු සම්බන්ධයෙන් මහජන කථිකාවතක් ඇති වුනත් දෙපාර්තුමේන්තුවේ තත්ත්වය අභ්යන්තරය පැත්තෙන් තාක්ෂණික සලකා බැලුවිට…
