මි.මී 100 ක තද වැසි ..
අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස්…
අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස්…
2024 උසස් පෙළ ප්‍රතිපල නිකුත් වීමත් සමග විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 177,588 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. එය…
2024 උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් මේ වන විට වාර්තා වී තිබේ. ඒ අනුව ජීව විද්‍යා…
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට මාලබේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට…
මෙරට රෝහල් පද්ධතියේ මූලික ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබා දෙන ඖෂධ, ඇදුම…
ජාතික ජන බලවේගය විසින් මෙවර මැයි දින රැලිය ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සදහා සියලුම මැතිවරණ…
මාලිමාව යනු තමන්ට ඡන්දය නොදුන්, ගල් මුල් ගසන පිරිසට පහසුවෙන් ඉලක්ක කළ හැකි කණ්ඩායමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි…
ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී ෂාහීන් රාජී වරායේ පිපිරීමක් සිදුව පුද්ගලයින් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව…
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.…
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා…