මාසයක් තුළ ලැබූ ඉහළම ආදායම රුපියල් බිලියන 235ක් වෙයි
රේගු ඉතිහාසයේ මසක් තුළ ලැබූ ඉහළම ආදායම පසුගිය මාසයේදී සටහන් කර ගැනීමට සමත් වූ බව රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් නෝනිස්…
රේගු ඉතිහාසයේ මසක් තුළ ලැබූ ඉහළම ආදායම පසුගිය මාසයේදී සටහන් කර ගැනීමට සමත් වූ බව රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් නෝනිස්…
නිමල් රාජපක්ෂඑක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි…
නිමල් රාජපක්ෂ කොළඹ මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 2.30 ට බෙලිඅත්ත බල ධාවනය වූ ගාලූ කුමරී සීඝ්‍රගාමී දුම්රිය අද සවස ගිංතොට…
මාතලේ කයිකාවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ග්‍රාම නිලධාරීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම පුද්ගලයා රාජකාරී සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී…
නිමල් රාජපක්ෂ රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සමාන්තරව ප්‍රවාහන සේවාව සඳහා නවීන තාක්ෂණය යොදා ගනිමින් ආරක්ෂිත, කාර්යක්ෂම, විධිමත් ප්‍රවාහන සේවාවක් රට තුළ…
වත්තල බංගලාවත්ත ප්‍රදේශයේදී ඊයේ (15) සිදු කළ සෝදිසි මෙහෙයුමකදි කේරළ ගංජා කිලෝ 309කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
මොනරාගල වැලියාය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පෟද්ගලික…
වැඳිරියන්ගේ ගැබ් ගැනීම සාර්ථකව වැළැක්වීම සඳහා ගර්භාෂය තුළ සවි කරන කුඩා ප්‍රමාණයේ ලූපයක් පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සැප්තැම්බර් මාසයේදී මඩකලපුවේදී ආරම්භ…
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ඉහළ තීරු බදු අනුපාත සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇති බවත් අන්‍යෝන්‍ය තීරුබදු…