හිසතෙල් ගෑමේ නැකත තව සුළු මොහොතකින්..
සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) අද පෙරවරු 09.04ට යෙදෙන සුබ මොහොතින් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන්…
සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) අද පෙරවරු 09.04ට යෙදෙන සුබ මොහොතින් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන…
ගම්පහ නගරයේ 200 පොදු බස් නැවතුම්පොළ අසලදී අද රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ධාවනය වෙමින් තිබු ලොරි රථ්යකට වෙඩි තබා…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන “A” කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා “A” කණ්ඩායම ජයගැනීමට සමත්විය.…
සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් එළැඹෙන 18 වැනිදා සිට ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව පියවර ගෙන තිබේ. ඒ අනුව…
අද පෙරවරුවේ මිහින්තලය වැල්ලමොරාණ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුර සිදුව ඇත්තේ කැබ් රථයක් රියදුරුට පාලනය කරගත…
අලුත් අවුරුදු දින වලදී හයිලෙවල් මාර්ගය අවහිර කරමින් මෝටර්රථ තරගයක් පැවැත්වූ පිරිසක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම…
මෙරට පෞද්ගලික අංශයේ බැංකු දෙකක් මුදල් පනතේ රීති හා රෙගුලාසි කඩ කිරීමක් හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් ලක්ෂ…
වහල මත සෝලා පද්දති සවි කර ඇති පාරිභෝගිකයන් කෙටි පනිවුඩයක් ලැබුණු විටදී පස්වරු 03 දක්වා එම පද්ධති අක්‍රිය කරන්නැයි ලංකා…
මහියංගණය ගෙවල් විස්ස ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. ඉන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇත. කණ්ඩායම් දෙකක් අතර ඇති…