හෝමාගමට පැය 12 ජල කප්පාදුවක්
හෝමාගම ප්‍රදේශයට අද උදෑසන 08.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය…
හෝමාගම ප්‍රදේශයට අද උදෑසන 08.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය…
නිමල් රාජපක්ෂ උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මේ මස 9 වැනි දින සිට යළ යථා තත්ත්වයට පත්වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව…
“සුවසැරිය” ගිලන් රථ සේවාවේ නව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04)…
නිමල් රාජපක්ෂ- එළඹෙන සිංහල හා හින්දු අවුරුදු සමයේ ජාඇල, කොළඹ ඇතුලු තබා සන්න ප්‍රදේශවලට බෙදා හැරීම සදහා ජාඇල ඹතේ කැලේ…
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා අද (04) දින පෙරවරුවේ කිරිබත්ගොඩ, පෞද්ගලික රෝහලක් විවෘත…
ජනාධිපතිවරයා බලයට පත් කළ ජනතාවට ද්‍රෝහි නොවන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. වහාම ඉන්ධන…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) පස්වරු 1න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් හෙට (04) පෙරවරු 8:00 සිට යළිත් වරක් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරයි. වෛද්‍යවරුන් පවසන්නේ…
සමූපකාර රෝහල් පද්ධතිය මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමග මනා සම්බන්ධතාවයකින් යුක්තව පවත්වා ගනිමින් මහජන සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරිම පිළිබඳ වූ විශේෂ…
නිමල් රාජපක්ෂ කාන්තාවන් දෙදෙනකු කුඩා දැරියක වඩාගෙන ශෛල්‍ය කර්මයක් කිීරීමට දරුවාට තිබෙන බව පවසමින් ඉතා වංචනික ලෙස දුම්රිය මගීන්ගෙන් මුදල්…